“කල්‍යාණ මිත්‍ර ආත්ම බන්ධන” (kalyana mithra aathma bhandhana) by Sanduni Wijesooriya

පක්ෂීන්ගේ කිචිබිචි නාදයත් තුරුලතාවල නැවුම් බවත් එක්කොට ගත් රමණීය ප්‍රදේශයක් ලෙස සමගිපුර ගම්මානය දැක්විය හැකග මෙම ගම්මානය ජාතිල ආගම්ල කුලමලල භේද මත වර්ගීකරණය වූ ජන සමාජයක් වුවද ඇඹුලක්, මඟුලක් හෝ මළඟමක් වූ විට එකාවන්ව වැඩ කටයුතු කිරීමට ද පෙරමුණ ගනු ලබයි, නමුත් ඇතැමුන්ගේ ක්රියා කලාප වලින් එම ගම්මානයේම සමහර දිළිඳු පවුල්වල සාමාජිකයෝ තාඩන පීඩන වලට ලක් වෙතිග මෙම සමගිපුර ගම්මානය මධ්‍යයේ පිහිටා ඇත්තේ කාගේත් සිත සන්සුන් කරවන ශ්‍රී සංඝමිත්තාරාම පන්සලයිග පන්සල් පරිසරය අවට සිංහලල කිතුනු භක්තිකයෝ ද අල්ප වශයෙන් දෙමළදල මුස්ලිම් ද පවුල් කීහිපයක් පවතිග මොවුන් හැකි උපරිම ලෙස ආගම් භෙඅද නොසලකා පන්සලට උදවු උපකාර කරනු ලබයිග මෙම සමගිපුර ගම්මානයේ සුවිශේෂී වූ පවුල් සංවිධාන අතර වැදගත් වනුයේ ධනපාල නම් වූ ධනවත් ව්යෙආපාරිකයාගේ පවුල හා එදා වේල හරිහම්බ කිරීමට මහත් සේ දත කන බුද්ධදාසගේ පවුලයි.

‘’ දහම් පුතා දැන් කීයදරෑ වෙලාව නැගිටින්නග නැගිටින්නග හොඳටම පොරවගෙන නිදි. දැන් හතත් පහුවෙලාග නැගිටින්නග මෙන්න කිරි එකග කෝ ඉතින්….’’

ඒ තම පුතු අවදි කිරීමට වෙරදරන ධනපාල නම් වූ ධනවතාගේ බිරිඳ වන ශාන්ති ධර්මසේකරයග ඇය ධනපාල මෙන් නොව මසුරු නැතග එහෙත් ඇයට ධනපාලගේ වචනයට පිටින් කිසිවක් කළ නොහැකග එම නිසා ඇය හුදකලා වී ඇතග ඇයට ඇති එකම සහනය හා සම්පත ඇගේ පුතුවන දහම් නෙත්සර පමණි.

‘’අයියෝ ! අම්මා අද නිවාඩු දවසනේග සතියේ දවස් පහ ම ස්කූල් යනවාග ඉරsදට දහම්පාසල් යනවාග අද විතරනේ අම්මා නිවාඩු…” කියමින් දහම් නැවත වරක් ඇඳේ අනෙක් අතට පෙරළිණි.

 

“අනේ පුතා නැගිටින්නකෝග මාත් එක්ක අද පන්සල් යන්නග අද දානෙනෙ පුතේ”එලෙස බැගෑපත් වූ ස්වරයෙන් දහම් කූද්දවාගැනීමට ශාන්තිට හැකියාවක් තිබිණි.

“ ආ හරි හරි මොනාදරෑ අම්මා තව දානේ ලෑස්ති කරලත් නෑග මට ඝණ්ඨාරේත් ගහනවාග හරි හරි නැගිටින්නන්කෝග දෙන්න කිරි එකගගගග”යැයි බෙට්ෂීට් එක නවා ඇඳ අස්පස් කොට ස්ටූලය මත වූ කිරි තේ කෝප්පය අතට ගනිමින් දහම් පැවසූවේය. “මං කොච්චර කියලා තියෙනවදරෑ වැටෙන්න එපා කියලාග තේරෙන්නේම නෑ නේදරෑ මටනේ අනේ

යයි දහම් පැවසූ එඅ වදන් ශාන්තිට අපභෞංශ සේ යග ඇය යන ගමන නවතා නැවත වරක් තම පුතුගේ කාමරයට එබී බලාල

 

“ පුතා මොකදරෑ මේ ඔයාට පිස්සුද? “

“අනේ නෑ අම්මාග මේ අදත් කිරි තේ එකට කූඹියෙක් වැටිලා.”

“ ආහ් ඒකදරෑ ඒක තමා කොල්ලෝ කියන්නේ කලින් නැගිටින්න කියලා”

“ අම්මේ කලින් නැගිට්ටම කිරි එකට කූඹි වැටෙන්නැද්දරෑ”

“ අනේ , මේ පණ්ඩිතයෝ ඔය කිරි එක බීලා මූණ කට හෝදලාග මල් ටිකක් කඩන්නග පන්සල් යන්න.” කියමින් ශාන්ති දහම්ගේ කාමරෙන් පිටව ගියාය.

 

“ශාන්ති මට පරක්කුයිග ඉක්මනට කෑම ලෑස්තිදරෑ”එලෙස ඉතාම ගැඹුරු හා බැරැරුම් හඬක් හා හැඩිදැඩි සිරුරක් ද හෙබි ධනපාල මුදලාලි යටිගිරියෙන්  කෑ ගැසුවේ දහම් මැද සිටි දත් බුරුසුව හක්කේ වේගවත්ව වැදී නතර කරවමිනි.

“  අනේ  ධනේ පොඩ්ඩක් ඉන්ඩග කෑම ටික මේසෙට අරිනකංගගග” යැයි ශාන්ති හඬනඟා පවසීය.

“මම කොච්චර කියලා තියෙනවදරෑ මම යන වෙලාවට ඉක්මනට කෑම ටික මේසෙට අරsන්ඩ කියලාග කොච්චර කීවත් තේරෙන්නෑනේ අනේ!”  මෙලෙස ශාන්තිගේ ඇඟට පැන ධනපාල උච්ච ස්වරයෙන් පවසීය.

“ආගග හරි හරි එන්නග කන්නග

කියමින් ශාන්ති ව්යෙඅංජන භාජන මේසය මත තැබුවායගැව්ට පුටුව ඇද මේසය අසල වාඩිගත් ධනපාල ව්යෙඅංජන භාජන දෙස හෙලුවේ නොරිස්සුම් බැල්මකි.

“ආගග මේල කෝ අර ඊයේ හවස ලිපේ තිබ්බ පොලොස් ඇඹුලග ඒවා නෑනේ මෙතන.” යැයි ධනපාල කේන්තියෙන් පැවසුවේය.

“අද  දානෙනෙ ධනේග පොලොස් ඇඹුල.

දානෙට තිබ්බාග ඔය තියෙන්නේ අනේ! ගමකට කන්ඩ ව්යෙඅංජන බෙදන්නකෝ.” යැයි ධනපාලගේ කේන්ති මුවඟට හාස්‍යය ගෙන දෙන්නට සමත් විය.

“දානෙට කලින් මට දෙනවාග මේ

පොලොස් ඇඹුල.

ගේනවාග මොකක්දරෑ යකෝ මගෙ ගෙදර කෑම මට කන්ඩ හොඳ නැද්ද රෑ”මෙලෙස හඬනඟා කියන ස්වරයට ගැස්සී ගිය ශාන්ති කෙළින්ම විදුලිසැර වේගයෙන් කුස්සියට ගොස්  පොලොස්  ව්යෙඅංජනය බන්දේසියකට බෙදුවේ කදුළු පිරි දෙනෙතින් යුතුවය.

එවිට මුහුණ සෝදා කුස්සියට පැමිණි දහම්ල

“අම්මා මොකෝ ප්‍රශ්නේග උදේ පාන්දර ම මොකෝ අඬන්නේ” “ඇහුන්නැද්දරෑ පුතා තාත්තාගේ උදේම කාලගෝට්ටියග එයා පිනක් දහමක් කරන්නෙත් නෑග අපි පිං කරන්ඩ යනකොට එඅක කරන්ඩ දෙන්නෙත් නෑග මම නම් මහ පව්කාරියක් පුතේග පොඩි කාලේ අපූරුවට පිං දහම් කරගෙන හිටියග මට අද කාගෙත්වත් කීමට පිං දහම් කරන්ඩ බෑ” කියමින් ශාන්ති පසුතැවීමෙන් කතා කලාය.

“අනේ අම්මාගගගග අම්මා ඕවා ගැන හිතන්ඩ එපාග ඔය තාත්තා ඉල්ලන්නේ පොලොස්නේ එඅවා දීලා දාන්නගපිං කරන්ඩ බැයි නම් එඅවා අපි බලෙන් කරවන්නයි. මොකක්දෝ ගිය ආත්මේ කරපු පිනකට මනුෂ්‍ය ආත්මයක් ලබලා පොහොසත් වෙලාග හැබැයි අම්මා අපේ තාත්තා ලබන ආත්මේ නම් මනුෂ්‍යයෙක් වෙන්නෙත් නෑ පොහොසත් වෙන්නෙත් නැහැ.” කියමින් දහම් කුස්සියෙන් නික්ම යන්නට විය.

“අම්මා මම යනවා පන්සලටග එනකොට ටිකක් රෑවෙයිග තාත්තත් අද පන්සලේනේ ඉන්නේග ලබන සතියේ කථින පෙරහැරනේ.” යැයි සුදු කමිසයක් හා කලිසමක් හැඳගත් උපේක්ෂ පැවසුවේ හඬනඟමිනිග එසේ පැවසුවේ උපේක්ෂයග උපේක්ෂ යනු බුද්ධදාසගේ එකම පුතා උපේකාෂට වයස අවුරුදු දහ අටකි. ධනපාලගේ එකම පුතු වන දහම් ද උපේක්ෂ ද සමවයස්කාරයෝයග එමෙන්ම ඔවුන් දැඩි මිතුරෝයග එකම පාසලට ගොස් අධ්‍යාපනය ලබනා මොවුන් දෙදෙනා දැඩි මිතර=න් බවට පත් වූයේ පෙර පාසල් වියේ සිටමයග

“හා හොඳයි පුතා පරිස්සමෙන් ගිහින් එන්ඩකෝග” යැයි උපේක්ෂගේ මව වන ඇනා තෝමස් පැවසුවායග එලෙස කියමින් උපේක්ෂ වේගවත් පියවර තබමින් පන්සලට පියමං කරන්නට වියග ලොකු හාමුදුරුවන්ගේ පාද නමස්කාර කර කඨීන පිංකම වෙනුවෙන් වැඩකටයුතු කරන්නවුන්ට ඔහු උදව් කළේ තම පියාගේ සහයද ඇතිවයග

මේ අතරතුර දහම් හා දහම්ගේ මව වන ශාන්ති ද දානය රැගෙන පන්සලට පැමිණි අතර එහිදී උපේක්ෂ හා දහම් අතර සවාදයක් ඇති වියග

“ආ දහම් අද දානෙදරෑ” උපේක්ෂ ඇසීය.

“ ආනේ උපේක්ෂල ඔව් අද දානේග අම්මත් එක්ක ආවා පන්සලටග ඉතින් අද මොකදරෑ කරන්නේ පන්සලේ” දහම් එලෙස ඇසුවේ නොඉවසිලිමත්වය.

“දහම් ලබන සතියේ කථින පිංකමනේග එඅකට මේ වැඩ වගයක් තියෙනවාග

ටිකට උදවු වෙන්න ආවාග ඔයත් එනව නම් එන්න.” යැයි උපේක්ෂ පැවසුවේ දහම් පැමිණෙන බව සත්‍ය වශයෙන්ම දැනගෙනම යගපසුව දහම් එකහෙලා ම එයට එකඟතාවය පළකොට තම මව වෙත මේ කරුණ පවසා ඇයගේ කැමැත්ත මත දහම් උපේක්ෂලාගේ එම කාර්යයට මැනවින් සහය විය. ශාන්ති නිවසට යනවිට අමුතු ආකාරයේ විපර්යාසයක් දැනෙමින් පැවතිණිග ඇයට මොකක්දෝ අමුත්තක් දැනිණේ එවිටම නිවසේ දොර විවෘත කර ගෙතුළට පිවිසි මොහොතේම ගෙදර දුරකථනය නාද විය. විගසින් තම අත්බෑගය පුටුව මත තබා දුරකථන ඇමතුම ගත්තේ ශාන්ති නොඉවසිලිමත් ලෙසටය.

“හලෝ!” යැයි ශාන්ති කතා කරනවිට එතරම් හුරුපුරුදු කටහඬක් නොව ඇයට ශ්‍රවණය වුයේ,

“හලෝ! මේ දහම්ගේ ගෙදර නේද? මේ දහම්ගේ අම්මාද? කලබල වෙන්ඩ එපාග අම්මෙ දහම් පන්සලේ වැඩකට ආවා නේදරෑ” යැයි එම පුද්ගලයා පැවසීය.

එවිට කලබල වූ ශාන්ති ඉකිගසා හඬන්නට වූ අතර ඇය කලබලයෙන් “ඔව්” යැයි පවසීය. නැවත එම පුද්ගලයා කතාව පටන් ගන්නට වියග

“දහම් පොඩි වැඩකට උඩකට නගින්ඩ ගිහිල්ලා වැටුණා.

කලබල වෙන්ඩ එපා. අපි ඉස්පිරිතාලෙට ගෙනිච්චාග අම්මලා ඉක්මනට කුරුණෑගල ඉස්පිරිතාලෙට එන්නකෝග” එම වදන් කන වැකුණු මොහොතේම ශාන්තිට මතකය අමතක වී ගිය අතර ඉන්පසුව කුමකින් කුමක් සිදුවූවාදැයි ඇයට මතක නැත.

“ශාන්ති මොකද වුණේග ඇයි මේ” යැයි කලබලයෙන් ධනපාල ඇයගේ හිස අතගාමින් පවසීය. ඇගේ එවිට තොල තුළින් නිකුත් වූයේ “මගේ පුතා” යන වචනය පමණකිග කලබලයෙන් යුතුවූ ධනපාල “ඔව් පුතාග ඇයි පුතාට මොකද වුණේග” යැයි හඬනඟා ඇසීය.

“ අනේ ධනේ අපි යං කුරුණෑගල ඉස්පිරිතාලෙටග මගෙ පුතා එහේග මගෙ පුතාට ගොඩක් අමාරුද දන්නෑග මගේ පුතා නැත්තං මමත් නෑග ධනේ අනේ! ධනේ අපි යමු අපේ පුතා බලන්නග” යැයි ඉතා දුර්වල වූ ශරිරයෙන් යුතුව ශාන්ති ඉකිබිඳ හඬමින් පැවසුවාය.

“මොනවා! පුතා ඉස්පිරිතාලේ මොකද? පුතාටගකතා කරනවා ශාන්තිග මට ඔක්කොම මුලල අග නෑර කියනව ශාන්තිග මට මොකුත් තේරෙන්නෑග” යැයි කලබලයෙන් මෙන්ම සැරෙන් ධනපාල පැවසීයග

“ඉස්සෙල්ලා විස්තර කියන්න කලින් අපි යමු පුතාව බලන්නග” යැයි ඇය බැගෑපත් වූ පසූ ඇයත් සමඟ කාරයට නැඟුණු ධනපාල කුරුණෑගල මහ රෝහලට ගියේ වේගවත් වූ රිය තරංග මතයග එඅ යන අතරතුර ශාන්ති පැවසූ වදන් අසා ධනපාල දුකට පත් වූවද එයට හේතු එකින් එක විමසා බලන විට ධනපාලට දැඩි කේන්තියක් ඇති වියග කෙසේ වෙතත් මේ මොහොතේ කලබල විය යුතු නැතැයි සිතා  ධනපාල නිහඬ වූයේ ඇඟේ මාළු නටන තරම් කේන්තියෙන් යුතුවය.

ශාන්ති හා ධනපාල යන විට තම පුතු දැඩි සත්කාර ඒකකය තබා තිබීම දුටු  ශාන්ති එතනම සිහිසුන්ව ඇද වැටුණිග ධනපාලගේ සිතද දුර්වල වියග එඅ අසලම සිටි උපේක්ෂ ධනපාල ඉදිරියට ගොස් කතාව ඇරඹියග “ ධනපාල මහත්තයාග දහම්ට ටිකක් අමාරුයි කීවාග දොස්තරලා කියනවා කලබල වෙන්ඩ එපා කියලාග කරන්ඩ පුළුවන් උපරිමදේම කරනවා කිවාග”යැයි ඉතාමත් බැගෑපත් ස්වරයෙන් සියල්ල පැවසුව ද එයට කිපුණු ධනපාල මෙසේ පැවසීයග

“ තමුසෙලා මොකක්ද මගෙ පුතාට කළේග මගෙ පුතාට මොකදවුණේග මැණීකක් වගේ මට ඉන්නෙ මගේ පුතා විතරයිග මගෙ බිස්නස් බලා ගන්න ඉන්නෙත් මගෙ පුතා විතරයි.” යැයි හිස බදා ගෙන ධනපාල හඬ නඟා කෑගැසිය.

උපේක්ෂ එඅ ගැන නොසිතා මෙසේ පවසීය.

“මහත්තයා කලබල වෙන්ඩ එපාග මගේ යාළුවාව මම මෙහෙම අමාරුවෙ දාන්නෑග දොස්තර මහත්තයා කිවා දහම්ගේ ඔළුවෙන් ලේ ගොඩක් ගිහින් කියල. එයාට ලේ ඕනෑ කීවාග ඉතින් මගෙ යාළුවට ඕන ලේ වර්ගය අඩුයි කීවාග ඉතින් මගෙ ලේ වර්ගය දහම්ගේ ලේ වර්ගයමයිග මම මගෙ යාළුවගෙ ජස්විතේ බේර ගන්න ලේ දෙන්න කැමතියිග එඅත් ගගග එඅත් දොස්තර මහත්තයල කියනවා මගේ ඇගේ තියෙන ලේ තව කෙනෙකුට දෙන්න තරම් මදි කියලාග එහෙම ලේ දුන්නොත් මගෙ ජස්විතේ හානි වෙයි කීවාග මම මගෙ ජස්විතේ කැප කරල හරි මගෙ යාළුවගෙ ජස්විතේ බේර ගන්නවාග ධනපාල මහත්තයා බය වෙන්ඩ එපා.”  යැයි ඉතා දැඩි ස්වරයෙන් දහම් පැවසීය.

එය කන වැකුණු ධනපාලගේ මුවේ සිනහවක් රැඳිණිග එවිට නැවත වරක් උපේක්ෂ කතාව ඇරඹීය.

“හැබැයි මහත්තයා මගේ ලේ දෙන්න නම්ග මගේ අම්මගේ තාත්තගේ අත්සන ගන්න ඕනග ඒකයි තියෙන ප්‍රශ්නේග” යැයි කණගාටුවෙන් උපේක්ෂ පැවසුවේය.

“ඒක ඔය ළමයගේ වැඩක්ග මගෙ දරුවට වෙච්ච කරදරේට මුල ඔය ළමයාග ඒක නිසා විසඳුමත් ඔය ළමයා ළඟමයි තියෙන්නේ හොදේ.”

යැයි ධනපාල තර්ජනාත්මකව ඇඟිල්ල දික්  කොට උපේක්ෂට පැවසීය.

උපේක්ෂ වෛද්‍යවරයා සමඟ කතාකොට ගෙන නිවසට ගොස් ලේ ලබාදීම පිළිබඳව තම දෙමාපියන් සමඟ කතාකළදල ඔවුන් දෙදෙනා කිසිදු ලෙසකින් එයට කැමැත්තක් දැක්වුයේ නැතගැවිටම කාර් රථයක් තම මිදුලට පැමිණි බව සියල්ලෝම දැනගත්තේ එම රථය පැමිණි වේගයෙනිග හැඩිදැඩි පිරිමින් කිහිපදෙනෙකු පැමිණ උපේක්ෂගේ මවට පියාට තර්ජනය කළේ මෙලෙසිනි.

“මේ තමුසෙලාගේ මහ ලොකු පුතා හින්දා තමයි අපේ මහත්තයගෙ පුතාට අරෙහෙම අයිගසීගයූග එකේ ඉන්ඩ වුණේග කරුණාකරලා තමුසෙලා ඔය තමුන්ගේ පුතා ගෙනල්ලා තියෙන කොළේ අත්සන දාලා හෙට වෙනකොට ඒක දොස්තර මහත්තයට ලැබෙන්න සලස්වන්න ඕනෑග නැත්නම් දන්නවානේ ධනපාල මහත්තයගෙ හැටි.” යැයි හැඩිදැඩි එක් මනුස්සයෙක් පැවසුවේ උපේක්ෂගේ මවටත් පියාටත් ඇඟිල්ල දිඟුකරමිනිග ඔවුන් මහත් සේ බියට පත් වූ බව පසක් වූයේ ඔවුන්ගේ මුවින් දිස් වූ බියජනක ස්වරූපය නිසාවෙනිගමෙම අවස්ථාවේ දී ඇනාට සහ බුද්ධදාසට තම පුතුගේ ජීවිතය පති%කාවකට අත්සන්කොට පාවා දිය නොහැකග එමෙන්ම උපේක්ෂගේ පවුල සිටින ඉඩම ධනපාලට උකස් වීමට ද ඇති අතර බුද්ධදාස ධනපාල යටතේ වැඩ කටයුතු කරන සේවකයෙකිග එම නිසා කිසිවිටෙක ධනපාලගේ වචන අහක දැමීමට බුද්ධදාසලාට කිසිසේත් නොහැකි වියග එවෙලෙහිම බුද්ධදාස ඇනා හා උපේක්ෂ පන්සල වෙත ගොස් ලොකු හාමුදුරුවන්ට සියල්ල පැවසූහග ලොකු හාමුදුරුවෝ යන්ත්‍රල මන්ත්‍රල ගුරුකම් ආදියට අමතරව යම් යම් වූ බලවේග එනම් පෙර ආත්ම පිළිබඳ ඥානයක් දල අනාගතය පිළිබඳ ඥානයක් ද පවතින උත්තමයෙකිග මේ කරුණුකාරණා පැවසූ විට ලොකු හාමුදුරුවෝ එක හෙළා පැවසූවේ එම පත්කා‍රිව අත්සන් කරන ලෙසයිග

ලොකු හාමුදුරුවෝ කියන සෑම දෙයක්ම ඉටු කරන මෙම පවුල මෙය පිළිගත්තද එය පිළිගත්තේ දැඩි දෙගිඩියාවෙනිග ඇනා ලොකු හාමුදුරුවන්ට පැවසුවේ මෙආකාරයේ වදන්‍ය

“අනේ ලොකු හාමුදුරුවනේල මං කොහොමදරෑ මගේ පුතාව බිල්ලට දෙන්නේග” යැයි බැගෑපත් ස්වරයෙනි.

ලොකු හාමුදුරුවෝ සිනාසී මෙසේ ප්‍රකාශ කළහ. “අනේ උපාසක අම්මේල මම කියන හින්දා අත්සන් කරන්නග බයවෙන්ඩ එපා.” යැයි හාමුදුරුවෝ පැවසීයග

ඉන්පසුව උපේක්ෂගේ දෙමාපියන් එම පති%කාව අත්සන් කොට දුන්නද එය ඔවුන්ට දෙගිඩියාව දනවන්නකිග ඉන්පසුව උපේක්ෂගේ මවල පියා ද සහ උපේක්ෂත් රෝහලට ගොස් වෛද්‍යවරයාට මෙම පත්රිකාව දුන් විට වෛද්‍යවරයා විමතියට පත් වුයේය.

“ මේ අම්මයි තාත්තයි කොහොම හිත හදා ගත්තද මන්දාග මම නං හිතුවේ නෑ කවදාවත්ම මේක අත්සන් කරයි කියලා. මේ දරුවන්ගේ ඉල්ලීම අහක දාන්ඩ බැරි හින්දා මේ ෆෝම් එක මම දුන්නේග නැතුව මෙහෙම ඔයාලා අත්සන් කරයි කියලා මම කවදාවත් හිතුවේ නෑග”යැයි වෛද්‍යවරයා තවදුරටත් කල්පනා කළේය.

උපේක්ෂගේ මවත් පියාත් මුහුණින් මුහුණ බලාගෙන බැගෑපත් ලෙස වෛද්‍යවරයාට සිනාසුණා පමණි. ඔවුන්ගේ ප්‍රශ්න වෛද්‍යවරයා දන්නේ නැතග ධනපාලගේ බලය හා ධනපාල විසින් තමාට කරන තර්ජන කිසිවක් වෛද්‍යවරයා දන්නේ නැතගෛන්පසුව වෛද්‍යවරයා තමා අසල ඇති බෙල් එක නාද කළේයග එවිට එතැනට පැමිණි හෙදියෙකුට කුමක් හෝ දෙයක් පවසා ඔවුන් දෙදෙනා ම එතනින් පිටව ගියහග ඉන්පසුව උපේක්ෂ සහ දහම් ශල්‍යාගාරය වෙත රැගෙන ගිය අතර උපේක්ෂ හොඳ සිහිය ඇතිව තම මව්පියන්ගේ දෙකකුල් අතගා වැඳ නමස්කාර කළේයගෑ අතර එතනට ලොකු හාමුදුරුවෝ ද වැඩ සිටියහග ලොකු හාමුදුරුවන්ගේ ආශිර්වාදය ද ඇතිව උපේක්ෂ තම පරිත්‍යාගය සඳහා යොමුවන්නට වියග

දහම් කිසිවක් නොදන්නා ලෙස දින තුනක් තිස්සේ සිහිය නොලැබූවෙකිග උපේක්ෂට හා දහම්ට සුදුපාට ඇදුම් අන්දවා තිබුණු අතර ශල්‍යාගාරයේ සිටි වෛද්‍යවරුන් කොළ පැහැති ආවරණ දමා සිටියෝයග ඉන්පසු කිසිදු දෙයක් සිහිය තිබූ උපේක්ෂට මතක නැතග

සිහිය එනවා ග සිහිය එනවා වගේගගග යැයි වෛද්‍යවරයා පැවසූ අතර එහිදී ශාන්ති හා ඇනා දුව ආවේ එක පිම්මෙනි. අයිගසීගයූග කාමරයේ දොර විවෘත කරන විට සිහිය දහම්ට පැමිණියදල උපේක්ෂට පැමිණියද යන්න තහවුරු වියග සිහිය පැමිණ තිබුණේ ශාන්තිගේ පුතු දහම්ටය. තවමත් උපේක්ෂට සිහිය නැතග

අම්ගගගමා යැයි වදන් තෙපලූ දහම්ට දිස්වූයේ තමා අනෙක් පසේ ඇඳක් තුළ නිහඬව වැතිරස් සිටින උපේක්ෂයිග නිවැරදි සිහියට පැමිණි දහම්ට ඔහුගේ මව වන ශාන්ති සියලු විස්තර පැවසුවේ ශෝකාකූල බවින් යුතුවයග අනෙක්පස ඇඳෙහි උපේක්ෂගේ සිරුර ස්පර්ශ කොට හඬා වැළපෙන  ඇනාව සනසන්න බුද්ධදාස උත්සාහ කළද ඔහුගේ පපු කුහරය ද පැළී යන්නට තරම් වේදනාවෙන් යුක්තය.

දහම් තම මිතුරාගේ ඇඳ ළඟට ගොස් උපේක්ෂ දෙස බලා මෙසේ ශෝකාකූල අන්දමින් පැවසුවේ එතැන සිටි වෛද්‍යවරයා හා හෙදියන්ද සංවේදී කරවමිනි.

“අනේ උපේක්ෂ මොකක්ද මේ කර ගත්තේ මට ජීවිතය දෙන්ඩ ඔයා මෙචිචර දෙයක් කළාද ඔයා මං වෙනුවෙන් මෙහෙම අවදානමක් ගත්තේ ඇයිර මට මැරෙන්ඩ දෙන්ඩ තිබුණේග ඇයි මාව බේර ගත්තේග ඇයි මාව බේර ගත්තේග” යැයි තම හිස බදා ගෙන පිස්සෙකු මෙන් රෝහල දෙවනත් කරමින් දහම් හඬා වැටුණේයග වෛද්‍යවරයා උපේක්ෂගේ මවට හා පියාට තම කාමරය වෙත අඬ ගැසුවේ ඉන් පසුවයග දොර විවෘත කර ගෙන වෛද්‍යවරයාගේ කාමරයට පිවිස ඔවුන් අසුන් ගත්හග

“ ඔයාල දෙන්න කලබල වෙන්ඩ එපාග ඔයාලගේ පුතාගේ ජීවිතේ තියෙන්නේ ලොකු අවධානමකග මම මේ ඔපරේෂන් එක කරන කොටම කිව්වා නේදරෑ මේකෙන් එක ජීවිතයකට අනතුරක් වෙන්ඩ පුළුවන් කියලා” යැයි ඉතාම සංවේදීව වෛද්‍යවරයා පැවසුවේය.

බුද්ධදාස තම මුවඟ ඇරියේ කිසිවක් කර ගැනීමට නොහැකිව අසරණ වූ දෙනෙතින් යුතුවය.

“ අනේ දොස්තර මහත්තයෝ මගෙ පුතාට මොකක්ද වෙලා තියෙන්නේග මගේ පුතාව බේරලා දෙන්ඩ මහත්තයෝ පිං සිද්ධ වෙයිග බුදු මහත්තයෝ.” මෙලෙස වෛද්‍යවරයාට බැගෑපත් වූයේ බුද්ධදාසට වෙන කිරිමට කිසිදු දෙයක් නොතිබුණු හෙයිනි.

“තාත්තේග මට තේරෙනවා තාත්තාගේ දුකග අපි බලමු පුතාට මොකක්ද කරන්න පුළුවන් කියලාග පුතාගේ හදවතට ලේ ගමන් කරන එක අඩුවෙලා තියෙන්නේග බය වෙන්ඩ එපා අපි බලමු කරන්න පුළුවන් මොකක්ද කියලාග” යැයි වෛද්‍යවරයා බුද්ධදාසගේ පිටට තට්ටු කර පැවසීයගැවිටම දහම්ගේ මව ශාන්ති පැමිණියේ වේගවත් වූ පියවරෙනිග උපේක්ෂගේ මව බඳාගෙන හැඬූ නිසා උපේක්ෂගේ මවට සිතුණේ තම පුතු පිළිබඳව අසුබ නිමිත්තකිග උපේක්ෂගේ මව හැඬුම්බර ස්වරයෙන් ශාන්තිගෙන් මෙසේ ඇසීය.

“ අනේ නෝනේ ඇයි අඬන්නේ මයේ රත්තරං පුතාට මොකක් හරි කරදරයක්දරෑ කියන්න නෝනේග” යැයි ඇනා පැවසීය.

“නෑ නෑ ඇනා මගෙ පුතාට හොඳ වුණාට සතුටු වෙන්න පින මට නෑග අර බලන්න මගෙ පුතා  අයි.සී.යූ එකෙන් එළියට දානකොට මගෙ මහතත්‍යා අයි. සී. යූ එකේග බලන්න. අනේ මම මහ පව්කාරියක්.” යැයි පපුවට තම අත්ල වේගයෙන් ගසා හඬ නඟමින් කෑ ගැසිය.

ඇනාට කිසිදු දෙයක් වැටහුණේ නැතග ඇය ඈත සිට පැමිණෙන බුද්ධදාස වෙත දිවගියේ එවිටයග එවිට බුද්ධදාස කලබල අයුරින් ඇනාට මෙසේ පැවසීයග

“ අනේ බලන්න නොනේ ධනේ මහත්ත්‍යාගේ වාහනේ හැප්පිලා හොඳටම අමාරුයිග මහත්ත්‍යා අයිග සීග යූග එකට දාලාග පව් නෝනේ ශාන්ති

යැයි හැඟු

බුද්ධදාස පැවසීයග

“ආහ්……….. මොනවා ධනේ මහත්තයා හැප්පිලාග ඔය අපිට කරපු එඅ වගේ ඵලවිපාකග එඅ වුණත් පව් අර අසරණ ශාන්ති නෝනා………” යැයි ඇනා පැවසුවායග තවමත් ඇඳ මත නොසැලෙන ලෙස අසිහියෙන් සිටින උපේක්ෂ දෙස බලා සෝ සුසුම් හෙළන දහම් තම පියා දෙසද එලෙසම බලා සිටියිග අවසානයේදී තම පියාගේ සිහිය එන බව ඔහුට පසක් වූයේ ඔහුගේ අත්ල සෙල වූ බව දැක ගැනීම නිසායග එවිට දහම් වෛද්‍යවරයාට හඬ නඟා කතා කළේ නොඉවසිලිමත් අයුරිනි.

“ ඩොක්ටර් මගෙ තාත්තාට සිහිය

යැයි උපේක්ෂ පැවසීයග වෛද්‍යවරයා පැමිණ රෝගීයා පරික්ෂා කළ අතර ඔහුගේ මුහුණ එතරම් පි%යජනක බවක් නොවීයග එවිටම දහම්ගේ පියා ධනපාල තම දෑස් විවර කර වටපිට බැලීයග එතැනට පැමිණි ශාන්තිල බුද්ධදාස සහ ඇනා කඳුළුපිරි දෙනෙතින් යුතුව මෙම සිදුවීම දෙස බලා සිටියහග ධනපාලගේ දෙනෙත රැදී තිබුණේ උපේක්ෂගේ නිහඬ සිරුර දෙසයි. එවිට ධනපාල අපහසුවෙන් හුස්ම ඉහළට පහළට ගෙන තම පුතු බිරිඳල බුද්ධදාසල ඇනාල වෛද්‍යවරයා ඇතුළු සියල්ලම සිටියදීම තම පුතු තමා ළඟට කැඳවා මෙසේ පවසන ලදීග

දහම්…………මයේ………පුතේ… උඹට සනීපයි නේද?  යැයි ඉතාම හැඟුම්බරව විමසීය.

එවිට දහම්  “ ඔව් තාත්තේග දැන් තාත්තට කොහොමද?” නැවත ධනපාල මෙසේ පැවසීය

“පුතේ…පුතා……ගට හොඳ… වුනේ…….. උපේක්ෂා ……නි……ස…….මට… දොස්තර……මහත්තයා…පුතා…ට සනීපයි …කියලා…කියන…කොට…මම…හිටි යේ කාර්… එක… ඩ්‍රයිව්…කර…න…ගමන්….. එතකොට……දොස්…තර…ගමහත්තයා උපේක්ෂා….. ගැනත්……විස්තර……ම…ට……කීවා” යැයි ඉතා අමාරුවෙන් හුස්ම ඉහළට පහළට ගත් ආකාරය දුටු දහම් එකවිට තම පියා බදා ගෙන මෙලෙස පැවසුවේයග

“අනේ තාත්තේ ඔයාට අමාරුයි නේද වැඩිය කතා කරන්න එපාග. ඒක ඔයාට හොඳ නෑ” යැයි දහම් පැවසුවේය. එහෙත් එය කන වැකුණු බවක් නොහිතාම ධනපාල අමාරුවෙන් වචන ගැළපුවේය.

“ මට……ගකී……ගගවාගගගගගගදොස්තර……ගමහ……ත්තයා……එඅ…ගවෙලේ…උපේක්ෂගගගේ   හදවතට……ගගලේ……ගයන්……නෑ……කිය……ලාග කා……ගේ…ගග හරි……එයා…ට…ගග   ගැළපෙන…ගග හදවතක් …… බද්ධ…ගග ක…ළොත්……ගෑ…ක ……හරි…යයි…ග කීවා”යැයි ඔහු ඉතාම වේදනාවෙන් පැවසුවේ තම පපුව අතින් තදින් මිරිකා ගනිමිනිග

පුතේ…ගගම……ගයේ ……පු …ගග තේ…ගග යාළුවා …… බේර…ගගගන් …ගගඩ …ගග මං …ගග  මැරුණා…ගග ම …ගග ම……ගේගග හද……වත…ග එඅ …ගග ද…ගග රු …ග ව …ගගට…ගග බද්ධ…ගග    කර…ග  න් ……න…ගග යැයි ඔහු අමාරුවෙන් පැවසුවද එය කන වැකුණේ එතැන සිටි දහම්ටත් ල වෛද්‍යවරයාටත් පමණි.

“ එත……කොට……ගමම……ග නැති …. ගග වු…… ණත්……ගග මගේ…… හද…ගගවත…ග    ඔයා…ගග ළඟ…ගගහැම…… දාම…ගගතියේ …ගගමාගගගගගගේ…ගගග පුතේ…… උඹ…ගගැඅ …ගග    යාළු…ගග වාව…ග කවදා …ගවත් …ගගම …ගගාමත…ගගක…ගගකර…ගගන්න……එපා…ගගැඅ …ග    තම…ගග යි …ගග කල…ගග හ්ඪ්ණ ……මිත්‍ර …..යෝ….”.  යැයි ඔහු අමාරුවෙන් දහම්ගේ අත තරයේ අල්ලා සිට පැවසුවේයග  එකපාරටම ධනපාලගේ අත පණ නැතුව පහළට කඩා වැටුණිග ඔහුගේ මුළු ගතම සීතල වී තිබුණිග ඔහුගේ අවසන් ප්‍රාණය එක හෙලාම වාතලයට  මුසු වියග දහම් හඬ නඟා කෑ ගැසුවේයග දින හතරකින් ධනපාලගේ කුටුම්බ ජස්විතය මෙලෙස වෙනස් වීම දහම්ටත්ල ශාන්තිටත් අදහාගත නොහැකි කාරණාවකිග ඉන්පසු ධනපාලගේ හදවත ඉක්මණින්ම ශල්‍ය කර්මයකින් උපේක්ෂට බද්ධ කරන ලදිග මීට අමතරව ලේ බැංකුවෙන් ලේ ගෙනවිත් ඔහුට ලබා දෙන්නට වියග එහිදි අවසානයේ උපේක්ෂට ටිකින් ටික සිහිය පැමිණෙන වග සියලු දෙනාඪ්ටම පසක් වියග ඇනා තම පුතු දෙස ඇසිපිය නොහෙළා බලා සිටියේ තම පුතුගේ බැල්ම නැවත වරක් දැක ගැනීමේ ආශාවෙනිග සිහිය පැමිණි විට උපේක්ෂල

“අම්……ගමා මම මේ කොහේද ඉන්නේග කෝ දහම් එයා හොඳින් ද? කෝ ධනපාල මහත්තයා”යැයි කලබලයෙන් වටපිට බලා පැවසූවේයග දහම් සුව වූ බවත්ල ධනපාලගේ මරණය සිදු වූ බවත් පැවසූ විට උපේක්ෂගේ දෙනෙත් විසල් වියග දහම් සුව වූ බව සැබැයග නමුත් ධනපාල මහතාට මේ සිදු වූයේ කුමක් දැයි දහම්ට ප්‍රශ්නාර්ථයකිග  ඉන් දින දෙකකට පමණ පසු රෝහලින් නික්ම ගිය දහම් ඉක්බිතිව ධනපාල මහතාගේ නිසල සිරුරට අවසන් ගෞරව දැක්වීමට සහභාගි විය.

“ අනේ බලන්න උපේක්ෂග මගෙ තාත්තා ආයෙ කවදාවත්ම මං ළඟට එන්නෑග එයා අන්තිම මොහොතේදිත් කිව්වේ ඔයා කල්‍යාණ මිත්‍රයෙක් කියලාග ඔයාව කවදාවත්ම අතාරින්න එපා කීවාග මගේ තාත්තා මගේ ළඟ හිටියේ නැති වුණාට ඔයා මං ළඟ ඉන්න හින්දා එයාගේ හදවත හැමදාම මං ළඟ කියලා කීවාග” යැයි දහම් උපේක්ෂව බදාගෙන ඉකිගසමින් හඬන්නට වියග ධනපාල මහතාගේ අවසන් කටයුතු ද අහවර වියග හත් දවස බණ දේශනාවද අහවර වී දහම්, ශාන්ති,  ඇනාල උපේක්ෂල බුද්ධදාස ධනපාල මහතාගේ හත් දවස දානය රැගෙන පන්සලට ගියේ සුදුවතිනිගමේ නඩය දුටු ලොකු හාමුදුරුවෝ සිනාමුසු වතින් යුතුව බලා සිටියේ කවර කලකවත් නොදුටු දසුනක් නිසාවෙනිග කවරකලෙක මෙම පවුල් දෙක මෙලෙස ඒකාබද්ධ ව කටයුතු කර නැත. එහෙත් අද ඒ සියල්ල වෙනස් වී ඇතග එයට හේතුව ධනපාලගේ මරණයයිග පැමිණි සියළු දෙනාම ලොකු හාමුදුරුවන්ට වැඳ නමස්කාර කොට දන්පැන් පිළිගැන් වූ අතර පසුව ලොකු හාමුදුරුවන් ධර්ම දේශනාවක් සිදුකළේ ඔවුනොවුන්ගේ ජස්විත පිළිබඳ අතිතාවර්ජනයකි.

“ඔය ඇත්තෝ ගිය ආත්මභාවයක මේ වගේ ම පවුල් දෙකක්ග ඔය වගේම සැමියා බිරිඳ හැටියටත් ඔය දරුවෝ දෙන්නත් ඒ පවුල් දෙකේම දරුවෝ දෙන්නාග හැබැයි ඒ භවේ බුද්ධදාසලා ධනපාලට වඩා පොහොසත්ග ඒක හින්දා ධනපාල මහත්තයාලට අඩන්තේටිටම් කරන්න බුද්ධදාස උපාසක මහත්තයාලා පටන් ගත්තාග ඒක හින්දා තමයි මේ ආත්මෙදි බුද්ධදාස උපාසක මහත්තයාල දුප්පත් වෙලා ඉපදුණේග ධනපාල මහත්තයා ඒ භවේ පිං කටයුතු කරපු නිසා මේ ආත්මෙදි ධනවතෙක් වුණාග ඒත් ඒ ධනවත්කම තිබුණට එයා මේ ආත්මෙ පිං දහම් කළේ නෑග ඒක හින්දා තමයි ධනපාල මහත්තයා මේ ආත්මෙදි අඩු වයසින් මැරුණේග බැරි වෙලාවත් ධනපාල මහත්තයා මේ ආත්මෙදි පිං දහම් කටයුතු කළානම් මෙහෙම හදිසි මරණයක් සිදුවෙන් නෑ. ගිය ආත්මෙදිත් ධනපාල මහත්තයා මේ විදිහටම අඩු වයසින් මරණයට පත්වෙලා තියෙනවාග ඒකට හේතුව තමන්ගේ පුතා ඒ කියන්නේ දහම් පුතා දෙමාපියන්ට නොකියා නොගැළපෙන විවාහයක් සිදු කොටගෙන ඒ දෙමාපියන්ගේ සිත් රිදවා දැමීමයිගෑ පසුතැවීමෙන් පාරේ අසිහියෙන් ගමන් කරලා තමයි ධනපාල මහත්තයා ගියාත්මෙත් වාහනයකට හැප්පිලා මැරුණෙග අනික තමන්ගේ පුතා කරගත් විවාහයේ මනාලිය දෙමාපියන්ට සැලකුවෙත් නැති නිසයි එහෙම අසිහියෙන් ධනපාල මහත්තයා ඒ කාලේ ඉඳලා තියෙන්නේග ධනපාල මහත්තයා හැප්පිලා මැරෙන්ඩ කලින් ඒ කියන්නේ පුතා නොගැළපෙන විවාහය කර ගන්නට අවුරුදු දෙකකට කලින් තමයි ශාන්ති නෝනා ඒ ආත්මෙ මැරුණේග ඒත්  ශාන්ති නෝනා මේ ආත්මයේ කරපු කුසල කර්ම දානමානාදී පිංකම්  හින්දා දීර්ඝායුෂ වැඩි වුණාග ඒ වගේම දහම් පුතාට මේ හානිය සිදුවෙන්නත් එක හේතුවක් තියෙනවාග ඒ තමයි තම දෙමාපියන්ගේ සිත රිදවා නොගැළපෙන විවාහයක් සිදුකර ගැනීමේ ඵලවිපාකය නිසා හා කඨින පිංකම්වලට දෙමාපියන් ලබාදුන් මුදල් තමා සතු කරගැනීම ආදී පාපකර්ම නිසාවෙන්. ඒත් දහම් පුතා මේ ආත්මෙදි පුළුවන් තරම් පිං කළාග ශාන්ති නෝනත් එක්ක හැමවෙලේම පිං කළාග ඒ හින්දා දහම් පුතාගේ ජස්විතේ බේරුණාග”යැයි හාමුදුරුවෝ පවසන විට සියලුදෙනාම විමතිය මුසු බැල්මකින් යුතුව එකිනෙකා දෙස බැලීයග එවිටම උපේක්ෂ විසින් තමා මෙලෙස දහම්ට උදවුපකාර කිරස්මට යොමුවූයේ සහ තමාගේ පරිත්‍යාගයට හේතු කුමක් දැයි විමසීයග

“ඔව් උපේක්ෂ පුතා ගැනත් කියන්ඩ ඕනෑග උපේක්ෂ පුතයිල දහම් පුතයි මේ ආත්මෙ වගේම පෙර ආත්මෙත් කල්‍යාණ මිත්‍රයෝග හැබැයි උපේක්ෂගේ තාත්තා ඒ කියන්නේ බුද්ධදාස මහත්තයා ඒ ආත්මෙ හරි නපුරුයිග දහම් ආශ්‍රය කරනවට  බුද්ධදාස මහත්තයා කැමති නෑග ඒ හින්දා දහමුයි උපේක්ෂයි හමු වුණේ බුද්ධදාසට හොරෙන්ග ඔන්න හදිසියේම උපේක්ෂට ලෙඩක් හැදෙනවග ඒක ලේ වතුර වීම නැත්තන් ලියුකේමියාව කියලා දොස්තරල කීවාග ඒ ලෝඩි හින්දා උපේක්ෂ එන්න එන්නම දුර්වල වූණාග උපේක්ෂට ලේ ඕන වුණාග එයාගේ ලේ වර්ගයට සමාන ලේ හෙව්වාග ඒවා අඩුයි කියල දොස්තරල කීවාග  කොහොම හරි ලේ හොයලා උපේක්ෂව සනීප කරන්ඩ උත්සාහ කලාග අන්තිමේ දී ඒ ලේ වර්ගය හොයා ගන්න බැරිවුණාග උපේක්ෂගේ යාළුවා දහම්ග දහම්ගේ ලේ වර්ගය උපේක්ෂගේ ලේ වර්ගයට සමාන වුණාග අන්තිමටම ලේ ඕනිවුණ නිසා තමන්ගේ ශරිරයේ තියෙන ලේ උපේක්ෂට ලබා දෙන්න දහම් තීරණය කළාග කියමින් ලොකු හාමුදුරුවෝ ටික වේලාවක් නිහඬව සිටියේයග නැවත සුලු මොහොතකින් ලොකු හාමුදුරුවන් කතාව ඇරඹීය.

“  හැබැයි ඒ ආත්මෙ දහම් දුප්පත් වුණාට ලේ දෙන්න පුලුවන් හොඳ ශරිරයක් එයාට තිබුණාග ඒත් දහම් ලේ දුන්නත් වැඩේ හරි ගියේ නෑග උපේක්ෂ ඒ ලෙඩෙන් මැරුණාග ඒ මැරුණ වෙලේ උපේක්ෂ දහම්ට මෙහෙම කිවුවා “ දහම් අපි ලබන ආත්මෙදිත් හොඳම යාලුවෝ වෙලා ඉපදෙමුග මම කොහොම හරි මට කරපු උදවුවට ණය ගෙවනවා.” කියලා අන්තිම වදන ටික කියලා අන්තිම හුස්ම හෙලුවා. දහම්ට වුණ මේ කරදරයට උපේක්ෂ උදවු කළේ ගිය ආත්මෙ තමන්ට කළ උදවුවට ප්‍රතිඋපකාරයක් විදිහටයිග යැයි ලොකුහාමුදුරුවෝ පැවසීය.

එවිට දහම් තම මුවඟ විවෘත කර ලොකුහාමුදුරවන්ගෙන් මෙසේ ඇසීයග එතකොට හාමුදුරුවනේ මට උපේක්ෂ ලේ පරිත්‍යාග කළේ ඒ ගිය ආත්මෙ ණය පියවන්න නේද?

එවිට හාමුදුරුවෝ,

“ඔව් දහම් ඔව්.ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවාග ගියාත්මෙ උපේක්ෂ පුතාට කෙටි ආයුෂ තිබුණට ඒ ආයුකාලය තුල ගොඩක් පින් කළාග ඒ වගේම මේ ආත්මෙදිත් පින් දහම් කළා සහ කරනවග ඒක නිසා උපේක්ෂ පුතාගේ ආයුෂත් වැඩ් දියුණු වෙනවාග ඒ වගේම ගිය ආත්මෙ බුද්ධදාසත් ඇනා උපාසක අම්මත් දුප්පතුන්ට නොසැලකිම නිසා හා බලයට ධනයට ඇති තණ්හාව නිසා ඒ ආත්මෙදි තමාගේ පුතාව නැති කර ගත්තාග ඒත් මේ ආත්මෙදි එහෙම වුණේ නෑග හැබැයි එහෙම බලයට ධනයට තිබුණ තණ්හාfවි ඵලව්පාක මේ ඇත්තන්ට මේ ආත්මෙදී විදින්නට සිදු වුණාග” යැයි පෙර ආත්මභව වල තම තමන්ගේ අතීතාවර්ජන ලොකු හාමුදුරුවෝ එකින් එක පසක් කළහග

ඔයට සියලුදෙනාම “සාදු සාදු සාදු” යැයි හඬනඟා පැවසුහ. ඒ අනුව එම සතියේ තිබූ කඨීන මහෝත්සවයේ සියලු වියහියදම් ධනපාලගේ බිරිඳ ශාන්ති විසින් දරන ලදීග එයින් තම සැමියාටත්, තමාටත්, තම පුතු ඇතුළු උපේක්ෂගේ පවුලේ සියලු දෙනාටත් පිං දෙන්නට ඇය උත්සුක වියග

කාලය ගත වියග දහම් හා උපේක්ෂ උසස්පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට පිවිසුන අතර දහම් වෛද්‍යවරයෙකු ද

ඉංජිනේරුවරයෙකු ද ලෙස තම ඉගෙනීම් කටයුතු අහවර කරන ලදීග දහම්ගේ මව වන ශාන්ති ධනපාලගේ ඉඩම්කඩම්ල ව්යෙආපාර දෙකට බෙදා දහම්ට හා උපේක්ෂට පැවරුවේ උපේක්ෂ තම කුසින් නොවැදුවද තම පුතෙකු ලෙස සලකිමිනිග අවසානයේ දුප්පත් පොහොසත් භේද නොසලකා දහම්ගේ පවුලත් ල උපේක්ෂගේ පවුලත් කලණ මිතුදමේ හිණිපෙත්තටම පත්වූයේ සියලුදෙනාවම සතුටු කරවමිනිග සියලුදෙනාම එකම පවුලක් සේ හැකි සැමවිටම පන්සලට ගියහ

ධනපාල මහතාගේ දානය දිනයේදී ලොකු හාමුදුරුවෝ ධර්ම දේශනාවක් පැවැත් වූ අතර එහිදී මෙම ගාථාව උන්වහන්සේ සජ්ඣායනා කරන ලදීග

“නභජේ පාපකේ  මිත්තේ

නභජේ        පුරිසාධමේ

භජේථ මිත්තේ කල්‍යානේ

භජේථ      පුරුසුත්තමේ”

“පව් කරන මිතුරන්   ඇසුරු නොකරන්නග ගුණ නුවණින් අඩු පුද්ගලයින් ඇසුරු නොකරන්නග හොඳ සිතිවිලි ඇතිල හොඳ වචන කතා කරන හොඳ වැඩ කරන මිත්‍රයන්වල උතුම් පුද්ගලයන්වම ඇසුරු කරන්න” යැයි ලොකුහාමුදුරුවෝ පැවසුවේ දහම් හා උපේක්ෂගේ මිතුදමේ ඇති අපූර්වත්වය නිසායග අවසානයේ සියල්ලෝම සාදු කියා ලොකුහාමුදුරුවන්ගේ පාද නමස්කාර කළහ.

නිමි ………

 

Author – Sanduni Wijesooriya
Email – sandunioshadi1999@gmail.com
Download – කල්‍යාණ මිත්‍ර ආත්ම බන්ධන – Sanduni Wijesooriya

Quick Share
Share on facebook
Share on whatsapp
Share on linkedin

Related Articles

“අන්දකාරයේ මිත්‍රත්වය” (andhakaraye mithrathwaya) by Nimeshaka Ayeshmantha

“ඞ්ඞ්ඩෝං” හෙණ හඩින් අඩ නින්දේ පසු වූ මා ගැස්සී අවදිවූයේ එයට ශාප කරමිනි.මහා වරුසාවක් සිරමැදිරියේ වහලය තුලට පතිත වෙමින් තිබිණි.සීතලත්,

Read More »
රතු කුඩය (rathu kudaya) by Abhisheka Ranasinghe

“අද නම් කැම්පස් බස් එක මිස්වෙනවා ශුවර් වෙලාව 8.35යි. කෝකටත් කමක් නෑ… එතනට ගිහින් බලලම යනවා… ත්‍රී වීල් වල ගිහිනුත්

Read More »