Stories

“අන්දකාරයේ මිත්‍රත්වය” (andhakaraye mithrathwaya) by Nimeshaka Ayeshmantha

“ඞ්ඞ්ඩෝං” හෙණ හඩින් අඩ නින්දේ පසු වූ මා ගැස්සී අවදිවූයේ එයට ශාප කරමිනි.මහා වරුසාවක් සිරමැදිරියේ වහලය තුලට පතිත වෙමින් තිබිණි.සීතලත්, මදුරුවන්ගේ රූං සද්දයත් මා හට බැට දුන්නේ අනුකම්පා විරහිතය.අනෙක් සිරකරුවන් තද නින්දේය.ඔවුන්ට වර්ෂාව ගැන හාකිවිංසියක්වත් නැති අයුරුය.වහලයේ ඇති සිදුරකින් වතුර ඇතුලට කාන්දු වන බව දුටු මා අපහසුවෙන් නැගිට අසල තිබූ සබන් කැටයක් ගෙන දැල් දොරෙහි …

“අන්දකාරයේ මිත්‍රත්වය” (andhakaraye mithrathwaya) by Nimeshaka Ayeshmantha Read More »

රතු කුඩය (rathu kudaya) by Abhisheka Ranasinghe

“අද නම් කැම්පස් බස් එක මිස්වෙනවා ශුවර් වෙලාව 8.35යි. කෝකටත් කමක් නෑ… එතනට ගිහින් බලලම යනවා… ත්‍රී වීල් වල ගිහිනුත් නෑ… මලකරදරේ… ඒ අස්සේම මේ ජරා වැස්සක් කඩන් වැටුනනෙ… දැන් ඉතිං අද ඉවරයි, හවසට හොඳවැයින් අහගන්න පුලූවන්. මටමයි වෙන්නේ…” ඈ සිතුවාය. “ගොලූමඩම බහින අය ඉස්සරහට එන්න” සෙනග අස්සෙන් පීරගන ගිහින් යන්තම් දොරගාවට සෙට් උනා. “අම්මෝ …

රතු කුඩය (rathu kudaya) by Abhisheka Ranasinghe Read More »

“කල්‍යාණ මිත්‍ර ආත්ම බන්ධන” (kalyana mithra aathma bhandhana) by Sanduni Wijesooriya

පක්ෂීන්ගේ කිචිබිචි නාදයත් තුරුලතාවල නැවුම් බවත් එක්කොට ගත් රමණීය ප්‍රදේශයක් ලෙස සමගිපුර ගම්මානය දැක්විය හැකග මෙම ගම්මානය ජාතිල ආගම්ල කුලමලල භේද මත වර්ගීකරණය වූ ජන සමාජයක් වුවද ඇඹුලක්, මඟුලක් හෝ මළඟමක් වූ විට එකාවන්ව වැඩ කටයුතු කිරීමට ද පෙරමුණ ගනු ලබයි, නමුත් ඇතැමුන්ගේ ක්රියා කලාප වලින් එම ගම්මානයේම සමහර දිළිඳු පවුල්වල සාමාජිකයෝ තාඩන පීඩන වලට …

“කල්‍යාණ මිත්‍ර ආත්ම බන්ධන” (kalyana mithra aathma bhandhana) by Sanduni Wijesooriya Read More »

“සුදු හාමිනේ” (sudu hamine) by Raveesha Ruwanthi 

….ජීවිතය උගත්තේ ඔබගෙනි…. හන්තාන සිසාරා හමා ආ සිසිල් පවන් රැල්ලේ පහස ලත් මම වහා සයනයෙන් පිබිදුණෙමි. බිත්තියේ එල්ලා තිබූ පරණ ඔරලෝසුවේ දහවල් දොළහ පසු වූවා පමණි. සැබැවින්ම මම භාවනාවකට සමවැදුණාක් පරිද්දෙන් “ගැහැනු ළමයි” නවකතාව තුළටම කිඳා බැස සිටියෙමි. කියවමින් සිටි පිටුවෙහි එක් කොනක් සීරුවට නැවූ මම එය පොත් මේසය මත තබා ආලින්දයට පිවිසුණෙමි. අප්පච්චී ආලින්දයෙහි …

“සුදු හාමිනේ” (sudu hamine) by Raveesha Ruwanthi  Read More »

“අවලංගු කාසිය” (awalangu kasiya) by Shazna Rilwan

අලුයම උදෑසන අවදි වීමටත් නොහැකිව තදින් පියා සිටි නෙතු යුවල විවෘත කළේ බොහෝ වෑයමක් දරා ය. උදෑසනින්ම ගතට පහසක් ලබා දීමට කඳුවැටි අතරින් එබිකම් කර බලන හිරුගෙන්, හිරුටත් හොරාවම පැන යන හිරු රශ්මිය මඟින් ද, දෙකනට වීණා වාදනය කරන්නාක් මෙන් ඇසෙන කුරුල්ලන්ගේ කීචි බීචි නාදයෙන් ද, දෙව්ලොවේ නිදන විට දෙව්ලොවේ වූ මී පැණි වර්ග මෙන් …

“අවලංගු කාසිය” (awalangu kasiya) by Shazna Rilwan Read More »

“අහිමි වීම සොඳුරු ද?” (ahimi weema soduruda?) by Rizna Rilwan

තාවකාලිකයි. එම වදන කෙතරම් මිහිරි ද? අර්ථය කොතෙක් ගැඹුරු ද? හැඟීම් කීයක් සිර වී ඇත්ද? මෙලොව පවතින සියලුම දේවල්, ජීවය, වස්තූන්, ඉදිකිරීම්, බැඳීම් සියල්ලම තාවකාලික නොවේද? හොඳින් හිරු පායා ඇති දිනක හිරු රශ්මිය පැවතිය හැකි වේලාව පැවසිය හැක්කේ කා හට ද? එක්වරම කොහේදෝ සිට පැමිණෙන වැහි වලාවකින් එය නැති වී යා හැකිය. අලුත උපන් බිළිඳා …

“අහිමි වීම සොඳුරු ද?” (ahimi weema soduruda?) by Rizna Rilwan Read More »

“බොක්ක” (bokka) by Nirosh Dileepa

වදින්නට නොව හිතන්නට…. ,,,,,,,,,,,  ,,,,,,,,,,,,,  ,,,,,,,,,,,,,,  ,,,,,,,,,, ,,,,,, “””මොකක්ද  බන් ඔය වැඩේ තේරුම  එක්කෝ මට පාඩම් කරන්න දීපන් නැතිනම් උබ පාඩම් කරපන්, එහෙමත් නැතිනම් ඔය ලැප් එක පැත්තකින් තියලා නිදා ගනින්….””   “ගෙදරින් එනව පාඩම් කරන්න කියලා මෙතනට ඇවිල්ල  ෆිල්ම්   බලනවා, උබට බය හිතෙන්නෙ නැද්ද බං  විභාගේ අතලග…””   මම අරහෙම කියද්දි බොක්කට මෙහෙම කිව්වෙ  …

“බොක්ක” (bokka) by Nirosh Dileepa Read More »

“පමා වී පැමිණි වසන්තය” (pamawee pamini wasanthaya) by Ishini Sewwandi

ඉඩෝරෙට කොල හැලුණු රබර් ගස් කාෂ්ඨක හුලගට සෙලවෙන්නේ මග දෙපස ආරක්ෂා කරන මුරකරුවන් මෙන්ය. ඉර මුදුන් වීමට ආසන්න බැවින් දැඩි හිරු රශ්මියක් අවට පැවතියද මෝටර් රථය තුල වූ සිසිලස මා එයින් මුදවා ගත්තේය. නමුදු හිත තුල තෙරපෙනා රස්නය ගිනියම් වූ යකඩ හා සම කරන්නටද නොහැකිය. අද සිට මා මේ ලෝකයේ තනිවනු ඇත….. පෙර කිසිදු දිනයක …

“පමා වී පැමිණි වසන්තය” (pamawee pamini wasanthaya) by Ishini Sewwandi Read More »

“ඇය” (aya) by K.H.Hashini

රිෂී  හුළගට හිමින් හෙලවෙන බෝ කොළ දිහා බලාගෙන ගියේ ගොඩක් දුර අතීතයට. කලක් පෞද්ගලික රැකියාවක් කල ඈ අහම්බෙන් වගේ රජයේ රැකියාවකට සම්බන්ධ වීමත් එක්ක උපන් ගමට එන්න ලැබුනත් හිතේ අසතුටිනුයි එන්නේ ,මොකද කොළඹ ජිවිතයට ආස කල රිෂීට ගෙදර ඉදන් රස්සාවට යෑම කරදරයක් උනා මොකද නිතරම බදින්න කියල වද කරන අම්මා නිසා. කාලය ගෙවෙනවත් එක්කම හදිසියේ …

“ඇය” (aya) by K.H.Hashini Read More »

“පාලම යට” (palama yata) by Dulanji Shashiprabha

“ට්‍රිං.. ට්‍රිං.. ට්‍රිං..” පාසල පටන් ගන්න විනාඩියක් තිබියදි දසුන් පන්තියට දිව්වේ හති දාගෙන. “මේ මේ කොහෙද දුවන්නේ? අද තමුන්ගෙ පන්තිය අතුගාන දවසනෙ. ඉක්මනට ගිහින් පන්තිය අතුගානව‍ා” පන්තියේ ළමයි දසුන් ව අල්ල ගත්තෙ වරදක් කරලා අහුවෙච්ච පළමු විත්තිකාරයා වගේ. දසුන් ඉක්නට පන්තිය අතුගාන්න ගත්තා. “ඒයි, පන්තිය අතුගානවා වගේ තමුසෙගෙ ඇඳුමත් දැන් අතුගාලා දාන්න කාලෙ හරි වගේ.” …

“පාලම යට” (palama yata) by Dulanji Shashiprabha Read More »